Jump to content

User:සුපුන් අංජන/sandbox

From Wikipedia, the free encyclopedia

This is an old revision of this page, as edited by සුපුන් අංජන (talk | contribs) at 12:15, 25 November 2014 (Created page with '{{User sandbox}} <!-- EDIT BELOW THIS LINE -->'''මූලික ගොඩනැගිලි තාක්ෂණය''' මිනිසාගේ බිහිව...'). The present address (URL) is a permanent link to this revision, which may differ significantly from the current revision.

(diff) ← Previous revision | Latest revision (diff) | Newer revision → (diff)

මූලික ගොඩනැගිලි තාක්ෂණය

මිනිසාගේ බිහිවීමත් සමග ඔහුට ඇතිවූ අවශ්‍යතා අතර මුලික අවශ්‍යතාවක් වුයේ නිවසක් තනගැනීමයි.මූලිකව තනාගන්නා සරල නිවහන පරිණාමය විම තුළින් වර්තමානයේ ඉතා දියණු ගොඩනැගිලි දක්වා සංවර්ධනය වී තිබේ.ගොඩනැගිලි නිර්මාණ දියණු විම සදහා සාධක ගණනාවක් බලපෑ අතර මිනිස් අවශ්‍යතාවල සොභාවය ඒ අතර ප්‍රධාන තැනක් ගනී
    සිවිල් ඉංජිනේරු තාක්‍ෂණය විෂයට අදාළ එක් විෂය ශේෂ්ත්‍රය වන මුලික ගොඩනැගිලි තාක්ෂණය පිළිබඳ අද්ධ්යනය කිරීම වැදගත් වේ

ගොඩනැගිලි ද්‍රව්‍ය ගොඩනැගිලි නිර්මාණය කිරීම සදහා බොහෝ ගොඩනැගිලි ද්‍රවය අවශ්‍යයවේ ඒ අතර පහත සදහන් දෑ ප්‍රධාන තැනක් ගනී 1.ගඩොල් 2.වැලි 3.බොරළු 4.කළුගල් 5.සිමෙන්ති 6.දැව 7.යකඩ 8.p.v.c 9.මැටල් 10.සෙවලි ද්‍රවය 11.පිගන් ගඩොල් ආදිය 12.ආලේපන වර්ග 13.ජලය

  ඉහත සදහන් ද්‍රවය පොදුවේ ගත්කල පහත සදහන් ගුණ පවතී

1.බව්තික ගුණ 2.යාන්ත්‍රික ගුණ 3.තාපීය ගුණ සුපුන් අංජන (talk) 12:15, 25 November 2014 (UTC)§අංජන§