Jump to content

User:Chandipa

From Wikipedia, the free encyclopedia

වායු සමන යන්ත්‍ර

වායු සමන යන්ත්‍ර ඒවායේ නිර්මානය අනුව පහත සදහන් ආකාරයට වර්ග කර ඇත.

👉Window Type Air Condition

👉Split Type Air Condition

👉Package Air Condition

👉Chill Water Air Condition (Central A/c)

👉Auto Air Condition

ඉහත  Window Type Air Condition සහ Split Type Air Condition කාමර වායු සමන හෙවත් Room A/C  ලෙස හදුන්වයි.

Package Air Condition හා Chill Water Air Condition කර්මාන්තශාලා වායු සමන වර්ගයට අයත් වේ.

තව දුරටත් මෙම Split Type Air Condition එහි ඇතුලත යන්ත්‍රය සවි වන ආකාරය අනුව වර්ග කිහිපයකට පහත පරිදි දැක්විය හැකිය.

👉Wall Mount

👉Flow Mount

👉Casset Type

👉Celing Mount

මෙහිදී තව දුරටත් Singel Split සහ Multi Split ලෙස වර්ග දෙකක් ඇත.

Singel Split යන්ත්‍ර වල ඇතුලත යන්ත්‍රයක් සහ පිටත යන්ත්‍රයක් වශයෙන් එක් යන්ත්‍රය බැගින් ඇත.නමුත් Multi Split යන්ත්‍ර වල පිටත යන්ත්‍ර එකක් සහ ඇතුලත යන්ත්‍ර දෙකක් හෝ කිහිපයක් දැකිය හැකිය.

මෙහිදී සිදු වනුයේ 24000 BTU/h එක් Multi Split Type පිටත යන්ත්‍ර යක් සදහා 12000 BTU/h ඇතුලත යන්ත්‍ර දෙකක් දැකිය හැකිය.