User:Hot first
ජාතික ආරක්ෂාව කියනේ මිල්ටරි ආරක්ෂාව පමණක් නොව - තිසර ගුණසිංහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ භාණ්ඩාගාරික,හබරාදුව ආසන සංවිධායක සහ පොදුජන එක්සත් පෙරමුණේ විධායක සභික තිසර ගුණසිංහ මහතා මේ බව ප්‍රකාශකලේ පසුගියදා පැවති මාධ්‍ය දැක්වූ අදහස් පහත..
කොරෝනා වෛරසයත් එක්ක අද ලෝකේ පුරා ඇතිවෙච්චි තත්ත්වය අපිට කියලා දෙනවා ජාතික ආරක්ෂාව කියන්නේ මිලිටරි ආරක්ෂා විතරක් නෙවෙයි පරිසර ආරක්ෂාව ප්‍රජා ආරක්ෂාව ලෙඩරෝග වලින් මිනිස්සු ආරක්ෂා කිරීම මෙන්න මේ හැම එකක්ම ජාතික ආරක්ෂාව කියලා අපිට කියනවා...අද සමහරු මේ තත්ත්වය තුළ පටු දේශපාලන වාසි ගන්න උත්සාහ කරනවා අපි හැම පාර්ශවයක්ම සෞඛ්‍ය ක්ෂේත්රයේ හෙද සංගම් වෛද්‍ය සංගම් මේ සියල්ල හැම පාර්ශවයක්ම දේශපාලනය සංවිධාන එකාවන් ව මේ ප්‍රශ්නෙට මුහුණ දිය යුතුයි...අපි විශ්වාස කරනවා අද මේ තත්වය තුළ මිය ගිය ප්‍රමාණය...නිල නොලත් වීඩියෝ දර්ශන ඒ අනුව පහළොස්දාහක් කටත් වඩා වැඩි ප්‍රමාණයක් කියලා...චීනය ඇත්ත තත්ත්වය ලෝකයට සගවල තියෙන්නෙ....